
🇱🇰🇳🇿නවසීලන්ත ශ්‍රී ලංකා නර්තන කණ්ඩායම 🇱🇰🇳🇿 New Zealand Sri Lanka Dance studio
- NZSL Dance Studio
- Jun 29, 2025
- 1 min read
නර්තනය ජීවිතය කර ගත් මිනිසුන්ගේ සිතිවිලි හරි සරළයි !
කලාවට බැදි සිත - නිබදවම පිවිතුරුය !
නර්තනයෙන් නිසි ලෙස පෝශනය වූවන් ,නිහතමානිත්වයෙන්, නිර්මාණයශීලිත්වයෙන් හා හදවතින් අග තැන්පත් ය.
🇱🇰🇳🇿නවසීලන්ත ශ්‍රී ලංකා නර්තන කණ්ඩායම
Visit 👉 www.nishiranathunga.co.nz
📞 0223719913 📧 admin@nishiranathunga.co.nz

Comments